Hapanamy.lk වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් ඔබ පහත සේවා කොන්දේසි වලට එකඟ වන බව සලකන්න.
ලියාපදිංචි වන සෑම සාමාජිකයෙකුම නිවැරදි තොරතුරු සැපයිය යුතු අතර, ඔබගේ ගිණුමේ මුරපද සහ ආරක්ෂාව සුරැකීම ඔබ සතු වගකීමකි. එක් ගිණුමක් පුද්ගලයන් කිහිපදෙනෙකු අතර බෙදාගැනීම සපුරා තහනම් වේ.
මෙහි ඇති සියලුම පාඨමාලා ද්‍රව්‍ය, E-books, වීඩියෝ සහ අනෙකුත් අන්තර්ගතයන් Hapanamy.lk සතු බුද්ධිමය දේපල වේ. ඒවා අනවසරයෙන් පිටපත් කිරීම, විකිණීම හෝ වෙනත් පාර්ශවයකට බෙදාහැරීම නීති විරෝධී වන අතර, එවැනි ක්‍රියාවලදී ගිණුම අවලංගු කර නීතිමය පියවර ගනු ලැබේ.
Affiliate සාමාජිකයින් කිසිදු ආකාරයකින් සාවද්‍ය තොරතුරු හෝ අසත්‍ය ප්‍රචාරණ මඟින් නිෂ්පාදන අලෙවි නොකළ යුතුය. නීත්‍යානුකූල හා සදාචාරාත්මක අයුරින් අලෙවිකරණයේ යෙදීමට වගබලා ගත යුතුය.
ප්‍රධාන පිටුවට (Back to Home)